කොලෙස්ටෙරෝල් පාලනය කරන්න නිවසේදීම සාදාගත හැකි ඖෂධීය පානයක්!

කොලෙස්ටෙරෝල් පාලනය කරන්න නිවසේදීම සාදාගත හැකි ඖෂධීය පානයක්!

හුඟාක් දෙනා කොලොස්ටරෝල් නිසා ගොඩක් පසුතැවෙනවා. ඉතින් අපි අද කියන්න හදන්නේ ඒ ඕනිම කෙනෙකුට භාවිතා කරන්න පුලුවන් මාසයක් වගේ කෙටි කාලයකින් ඉතා හොද ප්‍රතිඵල ලබන්න පුලුවන් පානයක් හදාගන්න හැටි .

මුලින්ම මේ දේවල් ටික හොයාගන්න

  • කළුදුරු – 10g
  • කුරුඳු – 100 g
  • කරපිංච – මිටි 3-4 ක්
  • උළුහාල් – 250 g

ඉන්පසු කරපිංච හොදින් සෝදා වියලාගෙන ඊට අනිත් වර්ග තුන කලවම් කර හොඳින්  කුඩු කරගන්න

ඔබ කුඩු කරගත්  මිශ්‍රණයෙන් තේ හැන්දක ප්‍රමාණයක් උදෑසනින්ම නටන උණු වතුර ස්වල්පයකට දමා හොදින් තැම්බීමට හැර හිස් බඩට බොන්න .

දිනපතා මෙම ඔබ බීමට ගැනීමෙන් මසක් වැනි කාලයක් තුලදී ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගත හැකි ක්‍රමයක් ලෙස සලකන්න පුලුවනි.

කුඩු කර ගැනීමට පෙර හැකිනම් සියල්ල හොඳින් වියලා ගන්න. ගොඩක් කල් තියාගන්නත්, කුඩුකර ගැනීමටත් පහසු වේවි.

නිවසේ මේ වගේ දෙයක් හදලා රෝගී වී සිටින ඔබ හෝ මව්පියන්, නෑදෑ හිතවතුන් සුවපත් කරගන්නැයි අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

අනිත් අයටත් දැන ගන්න ශෙයා කරන්න

This Post Has One Comment

  1. keshannuwan

    මම Arunalu Plants ආයතනයෙන් කෝමාරිකා පැල සහ වැනිලා පැල මිලදී ගත් අතර ඒ සඳහා ඉතා සුහදශීලී ලෙසත්, විශ්වාසවන්ත ලෙසත්, ඉතා ඉක්මන් ලෙසත් මා හට මෙම ආයතනයේ සේවාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.
    මා මෙම පැල ඇණවුම් කර, ආයතනයේ ගිණුමට මුදල් ගෙවීමෙන් අනතුරුව පැය විසිහතරක් යන්නටත් ප්‍රථමයෙන් මාගේ නිවසට ම එම පැල ගෙන්වා ගත හැකි විය .
    මම ඔබ ආයතනයට පැමිණියේ නැති වුවද, මීට පෙර ඔබ ආයතනය පිළිබඳ දැන හැඳින ගෙන තිබුනේ නැති වුවද , දුරකතනය මගින් සියලු ගනුදෙනු කතා කර ගැනීමෙන් අනතුරුව , ඉතාමත් නිරෝගී ප්‍රමිතියෙන් උසස් පැල මා හට සපයා දීම පිළිබඳව ඔබ ආයතනයට ස්තුතිය පිරිනමන අතර තවදුරටත් ඔබ ආයතනය සමග ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන බව සතුටින් දන්වමි. එමෙන්ම ඔබ ආයතනයේ සාර්ථකත්වයට මම සුභ පතමි.
    It’s my absolute pleasure to recommend Arunalu Plants nursery.

Leave a Reply