Sale!

කටු කරඬු – Katu Karadu

රු50.00 රු40.00

(කටු කරඬු – Katu Karadu)

5 in stock

Description

Thank You for visiting us,

This Online Store contains herbal plants that only available to locals in Sri Lanka, We are a privet herbal plant nursery, If you like to visit Sri Lanka for, discover Ayurveda or Botany please follow, below government bodies for more information.

ඔබට පැල තෝරාගැනීමට උපදෙස්

  • ඔබට අප වෙබ් අඩවියෙන් ඔබ කැමති ඔනෑම පැල දහයක් (10) අවම වශයෙන් මිල දී ගත යුතුය.
  • සැපයීමේ  ඇති අපහසුතාව නිසා පැල අතරින් සමහරක් එක් පැලයක්, එක් ඇණවුමක් කිරීමෙදී සීමාකර ඇති බව කරුණාවෙන් සලකන්න 
  • සියලුම පැල වර්ග වල පැල සඳහා අඟල් 4 හා 5 කවර භාවිතයෙන් ඔබට කුරියර් සඳහා අවම මිලක් වැය වන ලෙස සකසා තිබේ.
  • දියර පොහොර හා වෙනත් කාබනික පොහොර, රසායනික පොහොර යොදා ඇති නිසා ඔබට පැකට් එකේ මිලදී ගන්නා පැලය දීර්ඝ කාලයක් තබා ගත හැක.  
  • ඖෂධ පැලයේ උස දළ වශයෙන් ඔබට අවබෝධ කරගැනිමට A4 ප්රමාණයේ පසුබිමින් ඇති  අරුණලු පැල තවානේ ලාංඡනය උපකාරී කරගන්නා මෙන් හිතවත් පාරිභෝගික ඔබගෙන් ඉල්ලා සිටිමු.
  • දැනට ඔබට පැල සඳහා මුදල් බැංකු ගිණුම තැන්පත් කිරීම/ Online Banking ක්රමයට සිදුකල හැකිය.
  • ඔබට ඔබේ  Email ගිණුමට පිවිසී අප විසින් ඊමෙල් මගින් එවන ලද බැංකු ගිණුම් අංකය සොයා ගැනීමට අපහසු විටකදී 0375420048 අමතන්න.
  • පැල සඳහා ඔබේ ඇණවුම කර දින 3 ක් ඇතුළත මුදල් තැන්පත් කිරීමෙන් අනිත් පාරිභෝගිකයනුත් අපහසුතාවයට පත් වීම වලක්වා ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
  • ඔබට අත්තිකාරම් මුදලක් ලබාදී අවශ් නම් උපරිම සති 3 කාලයක් දක්වා ඔබ තෝරාගත් පැල වෙන්කර ගත හැකිය.
  • ඔබ මුදල් තැන්පත් කල පසු ආසන්නතම රාජකාරී දිනයකදී ඔබට පැල කුරියර් මගින් එවන අතර බොහෝවිට එවූ දින සිට දිනක් ඇතුලත ඔබේ නිවසටම ලැබෙනු ඇත. එහිදී කුරියර් සඳහා වැය වන මිල ගෙවා ඔබට පැල ලබාගත හැකිය.  
  • ඔබට ලැබුණු සේවාව, අපේ පැල තවාන ගැන අදහස් පැල මිලදී  ගත් ඔබ මෙම වෙබ් අඩවියේ Comment කරන්නේ නම් අගේ කොට සලකමි,ඔබ මෙම ඖෂධ පැලය ගැන දැක්වූ උනන්දුවට ස්තුතියි.

පැන නගින ඕනෑම ගැටලුවකදී අපව අමතන්න

037-5420048 – අරුණලු පැල තවාන

Reviews

There are no reviews yet.

Be the first to review “කටු කරඬු – Katu Karadu”