About

arunalu plants shop

ARUNALU PLANTS

A little about uS

Welcome to Arunalu Plants, your go-to destination for high-quality plants and gardening essentials. We’re passionate about nature and sustainability, offering a diverse range of indoor and outdoor beauties, including medicinal plants to support your health and fruit plants for a delightful harvest.

Join us on this green journey to create your own little paradise and embrace the joy of connecting with nature!

අරුණලු පැළ තවාන ගැන බිඳක්

අරුණලු පැල තවාන - කුරුණෑගල

දුර්ලභ ඖෂධ පැළ සහ පලතුරු පැළ වලට ප්‍රියකරන ඔබව අරුණලු  පැළ තවාන වෙත සාදරයෙන් පිළිගනිමු.

ස්වභාවධර්මයේම කොටසක් වන මිනිසාටත් ඒ ගැන නොතකා, නොසලකා ජීවත් වීමට නොහැකිය. මෙම වෙබ් අඩවියෙන් අපි මූලිකව බලාපොරොත්තුවන්නේ ලංකාව පුරා ඖෂධ පැළ ප්‍රචාරණයට යම් දායකත්වයක් ලබාදීමයි. 2010 වැනි කාලයක පටන් මේ දක්වා ඖෂධ පැළ අලවියෙන් මේ පැමිණි ගමන ගැන අප ඉතා සතුටට පත්වෙමු. ඔසුපැළ මිලදී ගැනිමට කැමත්තක් දක්වන රටපුරා විසිරී සිටින හිත්වත් පාරිභෝගිකයින්ට පළතුරු පැළත් මෙම වෙබ් අඩවියෙන් මිල දී ගැනීමට අවස්ථාවක් ලබා දී තිබේ.  

පැළ සිටුවන ඔබත්,  ඖෂධ පැළ රටපුරා ඔබේ නිවසටම සුරක්ෂිතව එවන අපත්, අපේක්ෂා කරන ඖෂධ වලින් ගහණ හා වැඩි වැඩියෙන් භාවිතා කිරිමට පෙළඹුණු සමාජයක්  යම් දිනක බිහි වේවායි අපි ප්‍රාර්ථනා එක්කරමු !

අරුණලු පැළ තවානේ ආරම්භය

error: Content is protected !!