Mango Ginger | Curcuma amada | Amba Haldi | Amba Iguru | අඹ ඉඟුරු

රු300.00

Out of stock

Share

Scientific Name :

විද්‍යාත්මක නාමය:

Triphasia trifolia

Common Names :

වෙනත් නාම:

Mango Ginger; Aamba Haldi; மா இஞ்சி; マンゴージンジャー; 망고 진저; Amaba Iguru; Amba Kaha; අඹ ඉඟුරු; අඹ කහ;

Medicinal Uses | Health Benefits :

අඹ ඉඟුරු වල ඖෂධීය ගුණ :

*ඉන්දියාවේ “Aamba Haldi (ආම් හල්දි)” ලෙසද හඳුන්වන අඹ ඉඟුරු, එහි ප්‍රතිබැක්ටීරීය, දිලීර නාශක සහ විරේචන ගුණ නිසා  කුළුබඩුවක් ලෙසද සලකයි.

* සමේ ගැටළු, ආහාර ජීර්ණ ගැටළු, ශ්වසන රෝග, පිළිකා සහ ස්නායු ගැටළු වැනි විවිධ තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අඹ ඉඟුරු සාම්ප්‍රදායිකව භාවිතා කර ඇත. අඹ ඉඟුරු ඉන්දියානු ආහාර සංස්කෘතියේ වැදගත්කම ඉස්මතු කරයි.

*Mango Ginger, also called “Aam Haldi” in India, is a versatile spice known for its antibacterial, antifungal, and laxative properties.

*It has been used traditionally to treat various conditions such as skin issues, digestive problems, respiratory ailments, tumors, and neurological concerns. Its rich history in Indian herbal remedies highlights its significance in promoting overall well-being.

 

How to Use :

භාවිතය:

*අඹ ඉඟුරු සාමාන්‍ය ඉඟුරු වැනි කෑම වර්ග රසය හා සුවඳ වැඩි  කරයි. අඹ සුවදක් පැවතීම නිසා සුවිශේෂ එහි අල, අච්චාරු, චට්නි, ව්යංජන සහ සෝස්වල භාවිතා කල හැකියි. අල තේ භාවිතා කිරීමට පුලුවනි, හොදින් වියළි ඉඟුරු අල  කුළුබඩුවක් ලෙස අඹරන්න. අමතර රසය සඳහා ව්‍යංජන, සුප් සහ බේක් කළ ආහාර වල අඹ ඉඟුරු කුඩු එක් කළ හැක.

*Mango ginger enhances dishes like regular ginger. Use it fresh, in pickles, chutneys, curries, and sauces. Make tea by steeping slices, and grind dried slices into a spice. Add mango ginger powder to curries, soups, and baked goods for extra flavor.

Side Effects :

අතුරු ආබාධ:

*අඹ ඉඟුරු සාමාන්‍යයෙන් ආහාරයට ගැනීම ආරක්ෂිතයි, නමුත් අධික ලෙස පරිභෝජනය අසාත්මිකතා, ආමාශ ආන්ත්රයික අපහසුතාවයන් හෝ වෙනත් ඖෂධ සමග විෂ වීමට හේතු විය හැක. ගැබිනි/මව්කිරි දෙන මව්වරුන් සහ වකුගඩු ගල් ඇති අය ප්‍රවේශම් විය යුතුය. එය රුධිර පීඩනයට බලපාන අතර ආහාර ජීර්ණ ගැටලු  නරක අතට හැරිය හැක.

*Mango ginger is generally safe, but excessive consumption might lead to allergic reactions, gastrointestinal discomfort, or interactions with medications. Pregnant/breastfeeding women and those prone to kidney stones should be cautious. It could affect blood pressure and worsen digestive disorders. Consult a healthcare professional if you have concerns or underlying conditions.

How to Grow Care Mango Ginger:

More Info Mango Ginger :

Description

අඹ ඉඟුරු වල ඖෂධීය ගුණ මොනවාද?

අඹ ඉඟුරු (Curcuma amada), ඉඟුරු පවුලේ සුවිශේෂ සාමාජිකයෙකු වන අතර, සාම්ප්‍රදායික දැනුම සහ දැනට කර ඇති පර්යේෂණ මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ | ඖෂධගුණ  අනාවරණය කර තිබේ. “Aam Haldi” හෝ “Mango Turmeric” ලෙසද හඳුන්වන මෙම කුළුබඩු, එහි බහුකාර්ය ගුණාංග නිසා ශාකසාර වෛද්‍ය විද්‍යාවේ විශේෂ ස්ථානයක් ගනී.

  1. ප්‍රති-ගිනි අවුලුවන හැකියාව : අඹ ඉඟුරු වල ප්‍රබල ප්‍රති-ගිනි අවුලුවන ගුණ ඇති බව පෙන්වා දී ඇති අතර සාමාන්‍ය කහ (Curcuma longa) වලට සමාන curcuminoids වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග අඩංගු වේ [1].
  2. ආහාර දිරවීම පහසු කිරීම : සම්ප්‍රදායිකව, අඹ ඉඟුරු ආහාර දිරවීමට, බඩ පිපීම සමනය කිරීමට සහ ආහාර දිරවීමේ අපහසුතා වලට  භාවිතා කරයි. එහි මෘදු විරේචක ගුණ වලට බඩවැල් චලනය උත්තේජනය හැකියාව පවතී [2].
  3.  සමේ සෞඛ්‍යය : ලියුකෝඩර්මා (සුදු කබර) සහ අසාත්මිකතා  ඇතුළු විවිධ සමේ රෝග සඳහා සාම්ප්‍රදායික ප්‍රතිකාර සඳහා අඹ ඉඟුරු යොදාගෙන ඇත. එහි ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග නිසා සමේ සෞඛ්‍යය ඉහල නැංවීමට භාවිත කල හැකිවේ [3].
  4. ශ්වසන සහනය : අඹ ඉඟුරු වල ඇති ප්‍රති-ගිනි අවුලුවන සහ  පෙනහළු වල මාංශ පේශී ලිහිල් කිරීම සහ ශ්වසන මාර්ගය පුළුල් කිරීම මගින් හුස්ම ගැනීම පහසු කරන ගුණාංග (bronchodilator properties) නිසා එය බ්‍රොන්කයිටිස් සහ ඇදුම වැනි ශ්වසන ගැටළු සමනය කිරීමට හැකියාවක් පවතී [4].
  5. ප්‍රතිඔක්සිකාරක ගුණාංග : ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් අඹ ඉඟුරු විවිධ නිදන්ගත රෝග සහ වයසට යාම [1] සමඟ සම්බන්ධ වන ඔක්සිකාරක ආතතියට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ.
  6. ස්නායු පද්ධතියේ ආශ්‍රිත ගැටලු : සමහර සාම්ප්‍රදායික වෙදකමේදී  අඹ ඉඟුරු එහි ඇති ප්‍රතිදේහජනක ගුණාංග හේතුවෙන්  අපස්ස්මාර රෝගාබාධ වැනි ස්නායු රෝග කළමනාකරණයට සහාය විය හැකි බවයි.
  7. ඔසප් ආබාධ : සාම්ප්‍රදායිකව ඔසප් චක්‍රයේ අක්‍රමිකතා වලදීත් අඹ ඉඟුරු යොදාගනු ලැබුවත් , මෙහි ඇති බලපෑල තහවුරු කිරීමට වැඩිදුරටත්  පර්යේෂණ අවශ්‍ය වේ [6].

අඹ ඉඟුරු ඔබේ සෞඛ්‍යය තත්වය හොදින් පවත්වා ගැනීම සදහා භාවිතය ගතහැකි ඖෂධ සේම කුළුබඩුවක් ලෙස සැලකිය හැකියි. මෙම සාම්ප්‍රදායික භාවිතයන් එසේ උවත් වෛද්‍ය විද්‍යාත්මකව මේවායේ ගුණ තව දුරටත් වලංගු කිරීමට  වැඩිදුර සායනික පර්යේෂණ අවශ්‍ය වේ. ඔබ යම්කිසි රෝගාබාධක් වෙනුවට මෙය විශේෂයෙන්ම භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන උපදෙස් ගැනීම වඩාත් යෝග්‍ය වේ

 

What are the Health Benefits of Mango Ginger

Mango Ginger (Curcuma amada), a unique and lesser-known member of the ginger family, offers a range of health benefits backed by traditional knowledge and emerging research. This spice, also referred to as “Aam Haldi” or “Mango Turmeric,” holds a special place in herbal medicine due to its versatile properties.

1. Anti-Inflammatory Effects: Mango Ginger contains bioactive compounds like curcuminoids, similar to regular turmeric (Curcuma longa), which have been shown to possess potent anti-inflammatory properties [1].

2. Digestive Support: Traditionally, Mango Ginger has been used to aid digestion, alleviate bloating, and manage digestive discomfort. Its mild laxative properties are attributed to its ability to stimulate bowel movements [2].

3. Skin Health: Mango Ginger has been employed in traditional remedies for various skin conditions, including leucoderma (vitiligo) and allergic eruptions. Its antimicrobial properties could contribute to its potential benefits for skin health [3].

4. Respiratory Relief: Mango Ginger’s anti-inflammatory and bronchodilator properties make it a contender for alleviating respiratory issues such as bronchitis and asthma [4].

5. Antioxidant Activity: Rich in antioxidants, Mango Ginger helps combat oxidative stress, which is linked to various chronic diseases and aging [1].

6. Neurological Well-being: Some traditional practices suggest that Mango Ginger might assist in managing neurological concerns like epileptic seizures, thanks to its potential anticonvulsant properties [5].

7. Menstrual Disorders: Traditional usage includes the management of menstrual irregularities, though more research is needed to establish its efficacy in this area [6].

While Mango Ginger shows promise in various aspects of health, further clinical research is required to validate these traditional uses and unlock its full potential as a medicinal spice. As with any natural remedy, it’s advisable to consult with a healthcare professional before incorporating Mango Ginger into your health regimen.

References:

  1. Chandrashekhar VM, et al. (2012). Review on Curcuma amada Roxb. Journal of Applied Pharmaceutical Science, 2(3), 149-153.
  2. Verma SK, et al. (2011). Studies on the laxative activity of Curcuma amada rhizome in albino rats. Pharmacognosy Research, 3(1), 20-24.
  3. Vijayalakshmi K, et al. (2014). Phytochemical and antimicrobial activity of essential oils of some Zingiberaceae members. Journal of Essential Oil Research, 26(5), 373-379.
  4. Rahman MA, et al. (2012). Antitussive activity of the methanol extract of Curcuma amada rhizomes. Pharmaceutical Biology, 50(6), 748-753.
  5. Dhuley JN. (1999). Antioxidant effects of Curcuma amada Roxb. in rats. Indian Journal of Experimental Biology, 37(7), 676-680.
  6. Sharma P, et al. (2016). Evaluation of anticonvulsant and neuroprotective effect of Curcuma amada Roxb. extract on pentylenetetrazole-induced kindling model in Swiss albino mice. Journal of Traditional and Complementary Medicine, 6(1), 59-63.

Additional information

Weight 0.6 kg
Brand

Arunalu Plants

Reviews

There are no reviews yet.

Be the first to review “Mango Ginger | Curcuma amada | Amba Haldi | Amba Iguru | අඹ ඉඟුරු”