අඩුම මිලට අධි ශ්‍රේණි ඖෂධ හා වනවගා පැළ (ගෙවතු අලංකරණයට වඩාත් සුදුසුයි)

Share
root ball trees price in sri lanka

ගෙවතු අලංකරණය, විශේෂ පැළ සිටුවීමේ වැඩසටහන් වලට අධි ශ්‍රේණි පැළ සොයන ඔබට දැන් අරුණලු පැළ තවානෙන් අඩු මිල ගණන් යටතේ මිලදී  ගත හැකියි.

මේ දැනට ඉතිරිව ඇති ඖෂධ පැළ එකතුව 🌱🔢වන අතර ඔබට අවශ්‍ය පැල ප්‍රමාණය කලින් වෙන් කර තබා ගැනීමට හැකියි.

ප්‍රවාහන පහසුකම් සූදානම් කර දිය හැකිය  කරුණාවෙන් සලකන්න…
විස්තර දැන ගැනීමට

0767075425 – නාලක 🤳

 

 

 

 

A Grade Plants

Plant Name (පැළයේ නම) Price (මිල) Height (උස) Stock Status
1 දුනුමඬල Stereospermum colais | Yellow Snake Tree Rs2,000.00 7ft Stock In
2 හැලඹ Mitragyna parvifolia True Kadamb Tree Rs1,000.00 5ft Stock In
3 කොට දිඹුල Ficus hispida | Kota Dimbula Rs800.00 7ft Stock In
4 මරතොණ්ඩි Lawsonia inermis | Henna Tree Rs1,000.00 5ft Stock In
5 කහපෙතන් Bauhinia tomentosa | Yellow Bauhinia Rs1,000.00 9ft Stock In
6 පඹුරු Pamburus missionis Rs1,000.00 5ft Stock In
7 දොඩම්පනා Glcosmis pentaphylla | Orange Berry Rs800.00 5ft Stock In
8 තුන්පත් කුරුඳු Pleiospermium alatum | Winged Naringi Rs2,000.00 5ft Stock In
9 සල් Couroupita guianensis | Cannonball Tree Rs1,000.00 9ft Stock In
10 තරණ | Tarenna asiatica Rs1,000.00 5ft Stock In
11 නෙරලු Cassine glauca | Jamrasi Rs1,500.00 5ft Stock Out
12 තොලබෝ Crinum asiaticum Rs750.00 3ft Stock In
13 හින් මිදි Premna obtusifolia Rs800.00 6ft Stock In
14 ලෝලු Cordia dichotoma | Glue Berry Rs1,000.00 6ft Stock In
15 කටුඉඹුල් Bombax ceiba | Red Silk-Cotton Tree Rs3,000.00 6ft Stock In
16 වැලි කහ Memecylon capitellatum Rs1,000.00 5ft Stock In
17 ගජමදාරා Cleistanthus collinus | Gaja Madara Rs4,500.00 4ft Stock Out
18 මුරුත Lagerstroemia speciosa | Queen Crape Myrtle Rs2,000.00 7ft Stock In
19 අරළු Terminalia chebula | Arjun Plants Rs5,000.00 4ft Stock Out
20 ගම්මාළු Pterocarpus Marsupium | Indian Kino Tree Rs1,000.00 2ft Stock In
21 නුග Ficus benghalensis | Banyan Rs1,500.00 7ft Stock In
22 කොබෝලීල Bauhinia acuminata | White Bauhinia | Rs1,000.00 6ft Stock In
23 වාතභංග Pisonia grandis Rs800.00 7ft Stock In
24 කිණිහිර Cochlospermum religiosum | Yellow Silk Cotton Tree Rs4,000.00 9ft Stock In
25 හීන් තඹල Ehretia microphylla | Fukien Tea Rs1,500.00 6ft Stock In
26 කොලොන් Adina cordifolia Rs4,500.00 7ft Stock In

About the Author

Nalaka

Hello, I'm Nalaka, a passionate blogger and entrepreneur, dedicated to the fascinating world of medicinal plants. Arunalu Plants, more than just a business; it's a manifestation of my love for nature.
LinkedIn profile

You may also like these

error: Content is protected !!